කතෝලික සභාව කියන්නේත් ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවයි
ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොරදී පැවැත්වෙන සාධාරණ ජනතා විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් කතෝලික සභාව ද ජනාධිපතිවරයා ඉවත් විය යුතුමය යන ස්ථාවරයේ සිටින බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා කියයි.…