ජනපති දැන් පාර්ලිමේන්තුවේ
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව අද (07) දෙවන දිනටත් පැවැත්වෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගෙන සිටියි. මේ අතර පාර්ලිමේන්තුව අවට විශාල පොලිස් සහ හමුදා…