නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අඩපණ කරන ප්‍රකාශ නීතිඥ සංගමය හෙලා දකී
මෙරට නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල භාවය අඩපණ කරන බවට හැඟවෙන ඇතැම් ප්‍රකාශ විරෝධතා කණ්ඩායම් වල කොටස්කරුවන් විසින් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව තම සංවිධානය අවධානය යොමු කොට ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් කියා…









