ෂාරුක් ඛාන්ගේ වත්කම ඩොලර් බිලියනය පනී
ඉන්දීය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.2025 වසරේ ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව, ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් රංගන ශිල්පියා බවට පත්වූ 59 හැවිරිදි ෂාරුක් සතු…









