යළි විදුලි කප්පාදුවක්;කාලසටහනක අද
කාලීන පුවත්

යළි විදුලි කප්පාදුවක්;කාලසටහනක අද

නොරොච්චල ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන බිඳ වැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත.ඊට අදාළ කාල සටහනක් අද(10) දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත…

වී රුපියල් 200 ,250 ට ගත්තත් සහල් පාලන මිල ඉක්මවන්න දෙන්නේ නෑ
කාලීන පුවත්

වී රුපියල් 200 ,250 ට ගත්තත් සහල් පාලන මිල ඉක්මවන්න දෙන්නේ නෑ

වී කිලෝග්‍රෑම් එකක සහතික මිල විය යුත්තේ රුපියල් 117.70ක් වුවත් රජය තවත් රුපියල් දෙකයි ශත තිහකුත් එකතු කර ගොවි ජනතාවට රුපියල් 120ක මිලක් ගොවි ජනතාවට ලබා දී ඇති බවත් යමකු වී කිලෝ එකක් රුපියල් 200…

විදුලි සැපයුම යළිත්;බිඳ වැටීමට හේතුව වඳුරෙක් ලු
කාලීන පුවත්

විදුලි සැපයුම යළිත්;බිඳ වැටීමට හේතුව වඳුරෙක් ලු

විදුලි සැපයුම් පද්ධතියේ හට ගත් අසමතුලිතතාවක් නිසා දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීම මේ වන විට යථා තත්වයට පත් කොට තිබේ.ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් මීට හේතු වූ බව පැවසෙයි.මේ…

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව ජපානය එක්ව සටන් කරනවා
කාලීන පුවත්

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව ජපානය එක්ව සටන් කරනවා

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව ජපානය එක්ව සටන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඔහු ඒ බව සඳහන් කළේ, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා අතර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ය.අමෙරිකාවෙන් ස්වාභාවික වායු ආනයනය තවදුරටත් ඉහළ නංවන…

කතරගම කාර්යාලයට ලැබෙන ආධාර නිසා කපුවන්ට වසරකට කෝටි හැටක් අහිමි වෙලා
කාලීන පුවත්

කතරගම කාර්යාලයට ලැබෙන ආධාර නිසා කපුවන්ට වසරකට කෝටි හැටක් අහිමි වෙලා

කතරගම වන්දනාවේ එන බැතිමතුන් තම ආධාර එහි බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට යොමු කිරීමත් සමඟ එහි තේවාව සිදු කරන කපු රාලලා අතට වාර්ෂිකව පත් වූ රුපියල් කෝටි 60කට අධික (මිලියන 600) ආදායමක් අහිමි වන බවත් කපු රාලලා…

ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය
හරිත දනව්ව

ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය

77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන දින ගල්ගමුව ප්‍රාදේශීය සභාවට අයත් සෙනරත්ගම ගිමන් හල උද්‍යානයේ ඇත්…

සහතික මිල අනුව වී කිලෝවකින් ගොවියාට රුපියල් 44ක ලාබයක්
කාලීන පුවත්

සහතික මිල අනුව වී කිලෝවකින් ගොවියාට රුපියල් 44ක ලාබයක්

අද වන විට රතු සහල් කිලෝ වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 76 ක් සහ සුදු නාඩු 91 ක් බවත් ඒ අනුව වී කිලෝවක් සඳහා අද රජය විසින් නම් කළ ඇති සහතික මිල අනුව ගොවියාට රුපියල්…

ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය හැම පියවරක්ම ගන්නවා
කාලීන පුවත්

ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය හැම පියවරක්ම ගන්නවා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අහිම්සා විසින් යොමු කළ ලිපිය තමන්වෙත ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා ය. අවශ්‍ය නම් ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් අලුතින්…

නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ලසන්ත ගේ දියණිය අහිම්සා ඉල්ලයි
කාලීන පුවත්

නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ලසන්ත ගේ දියණිය අහිම්සා ඉල්ලයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළ සැකකරුවන් තිදෙනෙකු මුදා හැරීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙනි.නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඒ මහතාගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග විසින් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වෙත ලිපියක් යොමු කර…

ගත වූ වසර 9 තුළ අලි මිනිස් ගැටුමින් වන අලි  මරණ 3,477ක් හා මිනිස් මරණ  1,190ක්
කාලීන පුවත්

ගත වූ වසර 9 තුළ අලි මිනිස් ගැටුමින් වන අලි මරණ 3,477ක් හා මිනිස් මරණ 1,190ක්

ගත වූ වසර 9ක කාලය තුළ දී අලි – මිනිස් ගැටුම හේතුවෙන් අප රට තුළ වන අලි මරණ 3,477ක් සහ මිනිස් මරණ 1,190ක් සිදුව ඇතැයි අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි…

error: Content is protected !!