අශෝක රන්වලගේ බිරිඳ පැදවූ රථය අනතුරක;අනෙක් රථයේ රියැදුරු බීමතින් සිටියාලු
හිටපු කතානායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වන වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල මහත්මිය අද (17) අලුයම රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ.පොලීසිය පවසන්නේ කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සංගීත කණ්ඩායමක…









