අශෝක රන්වල රෝහල් ගතව සිටි නිසා ඊයේ ඔහු ගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වුණා
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය ඊයේ (11) රාත්‍රී සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර කෙසේ…








