දීපචෙල්වන්ගේ කෘති දෙකක් රේගුවෙන් තහනම්: කලා මණ්ඩලයේ තීරණය දැඩි විවේචනයට
යොවුන් දෙමළ ලේඛක දීපචෙල්වන් විසින් රචිත, පසුගිය මාසයක පමණ කාලයක් රේගු භාරයේ රඳවාගෙන සිටි ආන්දෝලනාත්මක කෘති හතරෙන් දෙකක් තවදුරටත් මුදා නොහැරීමට රේගු බලධාරීන් තීරණය කර තිබේ.මෙම කෘති නිදහස් නොකිරීම සම්බන්ධයෙන් රේගුව මීට පෙර ප්රකාශ කර…









