බිත්තර මිල රුපියල් 26 තෙක් පහළට
පසුගිය දිනවල රුපියල් 40ත්, 50ත් අතර මිලකට අලෙවි වූ බිත්තරයක් මේ වනවිට රුපියල් 26ත්, 28ත් යන මිල ගණන් යටතේ අලෙවි වන බව වෙළඳ පල ආරංචි මාර්ග පසසයි.ඒ සම්බන්ධයෙන් කුකුළු ගොවිපල හිමියන් ප්‍රකාශ කරනුයේ පසුගිය කාලයේ…
පසුගිය දිනවල රුපියල් 40ත්, 50ත් අතර මිලකට අලෙවි වූ බිත්තරයක් මේ වනවිට රුපියල් 26ත්, 28ත් යන මිල ගණන් යටතේ අලෙවි වන බව වෙළඳ පල ආරංචි මාර්ග පසසයි.ඒ සම්බන්ධයෙන් කුකුළු ගොවිපල හිමියන් ප්‍රකාශ කරනුයේ පසුගිය කාලයේ…
රට තුළ පවත්නා වර්තමාන තත්වය යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවත්වාගෙන යෑමට තවදුරටත් කටයුතු නොකරන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ඊයේ (29) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.ඒ අනුව ඉදිරියේ…
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී. පාලිත ප්‍රනාන්දු මහතා පත් කොට තිබේ.ජනවාරි 20 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය පසුගිය ජනවාරි 01 වනදා සිට පුරප්පාඩු…
නාමල්ට එරෙහි මහාධිකරණයේ නඩුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රිෂ් සමාගමට අයත් රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමක් සිදු කර ඇත.ඒ ඉන්දියානු…
මාධ්‍ය ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් කෙරෙහි මනා නිපුනත්වයකින් යුතු ප්‍රවීණ මාධ්‍යවේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වි ඇත.ඒ මහතා 1965 සිට මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස ලේක්හවුස් ආයතනය ඇතුළු ප්‍රමුඛ පුවත්පත් සමාගම් ගණනාවක සේවය කළ අතර, ඔහු විජය පුවත්…
දේශීය සුදු කැකුළු සහල් අධික මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලකට එරෙහිව ඊයේ විභාග වූ නඩුවක දී ( 27) මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ දහයක දඩ මුදලක් පනවන ලදී.ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික…
සමූපකාර නිලවරණයක් පරාජය වීම වත්මන් ආණ්ඩුව ගැන කලකිරීමක් හෝ වර්තමාන ආණ්ඩුවට ඇති ජනමතය වෙනස්වීමක් ලෙස සැලකිය නොහැකි බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.ආසන්න කාලසීමාවේදී සමුපකාර නිලවරණ කිහිපයක් තමන්ට සහය දෙන…
වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි ආයතනයට අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බවත් ඒ හේතුවෙන් බොහෝ අංශයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ඊට අදාල දත්ත පද්ධතීන් යළි ශක්තිමත්ව…
මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ( 25) බෙලිඅත්තේ අධිවේගී මාර්ග පිවිසුමේ දී අත්අඩංගුවට ගෙන තිබූ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂ මහතා හෙට (27 ) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.අලුත්කඩේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes