වතුර බෝතලුත් ගණන් යයි
පානීය ජල බෝතල් සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල පසුගිය ජනවාරි මස 29 වනදා සිට ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කිරීමත් සමඟ දේශීය පානීය ජල බෝතල් අලෙවි කළ යුතු නව මිල ගණන් ජල බෝතල්…
පානීය ජල බෝතල් සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල පසුගිය ජනවාරි මස 29 වනදා සිට ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කිරීමත් සමඟ දේශීය පානීය ජල බෝතල් අලෙවි කළ යුතු නව මිල ගණන් ජල බෝතල්…
අද(07) විදුලි කප්පාදුවක් සිදුවන්නේද? නැද්ද ? යන්න පිළිබඳ තීරණය පස්වරුවේ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. අද දිනයේ විදුලි පරිභෝජනය පිළිබඳව ඒකරාශී වන දත්ත අධ්‍යයනය කර ඒ පිළිබඳ තීරණයකට…
සතර පොහොයට ගමේ විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පින් පෙත් දී දම් දෙසුමකට ද සවන් දී යළි නිවෙස් වෙත පැමිණීමේ චාරිත්‍රයක් අතීත ගැමි සමාජයේ තිබිණ. ලෞකිකත්වය හා නිතර ඇතිවන ඇලීම් ගැටීම් වලින් විඩාබර වන මනැස්…
අභාවප්‍රාප්ත භාරතීය ගීත කෝකිලා ලතා මංගේෂ්කාර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඊයේ(06)සවස මුම්බායි හි ශිවාජි උද්‍යානයේ දී සිදු කෙරිණ.දේහය වසා තැබුණු ඉන්දීය ජාතික ධජය අවසන් කටයුතුවලට පෙර පවුලේ ඥාතීන් වෙත භාර දෙනු…
ඌව වෙල්ලස්සේ අක්කර හැටපන්දහසක් රජය විසින් සිංගප්පූරුවේ බහුජාතික සමාගමට පැවරීමට එරෙහිව මහා සංඝරත්නය,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පරිසරවේදීන් පිරිසක් ඊයේ(06) නිල්ගල ආදිවාසී නායකයා…
ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම(IOC ) විසින් පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල184.00කි. …
කොරෝනා බූස්ටර් එන්නත් තුනම සම්පූර්ණ නොකළ පුද්ගලයන්ට අප්‍රේල් 30 දා සිට පොදු ප්‍රවාහන සේවාවල ගමනාගමනය සහ පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කිරීමේ ගැසට් පත්‍රයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් යුතුව ජනවාරි 25 වෙනිදා නිකුත්…
හෙට(07) ඇරඹෙන අපොස උසස් පෙල විභාගය සඳහා සියලු කටයුතු සුදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩි ධර්මසේන මහතා කියයි. දිවයින පුරා මධ්‍යස්ථාන 2437 කදි විභාගය පැවැත්වෙයි. එය මාර්තු මස 5 වැනිදා තෙක් පැවැත්වෙනු ඇත.…
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ණය සහන ක්‍රමයක් යටතේ ලබා ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. සහල්, පරිප්පු,අල, ළුෑණු, ඖෂධ සහ…
අද(06) දිනයේදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිමට හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.ඒ අතර හෙට දිනයේදි විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.පසුගියදා අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජනන කටයුතු අත්හිටවූ කැළණිතිස්ස…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes