කෘෂිකර්ම ඇමතිගේ බණ්ඩාරගම වී අස්වනු නිරීක්ෂණයේ නොපෙනෙන පැත්ත
මෙවර මහ කන්නය කාබනික පොහොර භාවිතා කර නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බව කලුතර, බණ්ඩාරගම, මිල්ලනිය ගොවියන් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරියේ පැවසූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය මාධ්‍ය වෙත…









