එස්.බී,දිලුම් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුන්වලට
කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දී හිඳින පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාට ලබන 08 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් පැනවීමට කටයුතු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. ඒ සමඟම ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධූරය…









