ෂේන් වෝන් හදිසියේ අභාවප්‍රාප්ත වෙයි
සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් තායිලන්තයේ දී හදිසියේ අභාවප්‍රාප්ත විය,ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට අනුමාන කෙරේ.ඕස්ට්‍රෙලියානු පිළ නියෝජනය කළ ලොව සුපිරිතම දඟ පන්දු ක්‍රීඩකයකු වන ෂේන් වෝන් එක්දින ජාත්‍යන්තර තරඟවලදී ඕස්ට්‍රේලියානු ජාතික…









