රන්ජන් ගේ දෙවන නඩුව මාර්තු 09 දා
දැනට බන්ධනාගාර කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විද්‍යුත් මාධ්‍ය ආයතයක පැවති වැඩසටහනකදී කළ ප්‍රකාශක් මගින් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව ලබන මාර්තු මස 09 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද…









