පුවත් පත් කලා “නව නිමැවුම් කරු” බන්දුල පද්මකුමාර සදහටම සමුගනියි
ශ්‍රී ලාංකේය පුවත් පත් කලාවේ මෑත කාලීන නව නිමැවුම් කරුවකු ලෙස කීර්ති නාමයක් හිමි කර ගෙන සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතා අභාවප්‍රාප්ත විය.කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා හැත්තෑව දශකයේ මුල් භාගයේ “ගීතා”නමින් සිනමා…









