පුටින්ගේ තීරණය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ගේ දැඩි දෝෂ දර්ශනයට
කාලීන පුවත්

පුටින්ගේ තීරණය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ගේ දැඩි දෝෂ දර්ශනයට

යුක්රේන භූමියට අයත් ප්‍රදේශයකට එරට අවසරයකින් තොරව හමුදා කණ්ඪායම් යොමු කිරීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් ව තිබේ.ඔහු පවසනුයේ සාම සාධක භට පිරිස් ලෙස…

ඉන්ධන මිල වැඩි නොකෙරේ
කාලීන පුවත්

ඉන්ධන මිල වැඩි නොකෙරේ

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන බැරලයක මිල ඉහළ ගොස් ඇතත් වර්තමානයේ ජනතාව පත්ව සිටින තත්වය සලකා බලා ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. ඒ ජනාධිපතිවරයා විසින් ඊයේ(22) පස්වරුවේ කැඳවනු ලැබූ…

විදුලි කප්පාදුව අදින් නිමයි ඇමති රෝහිත කියයි
කාලීන පුවත්

විදුලි කප්පාදුව අදින් නිමයි ඇමති රෝහිත කියයි

අද(23) සිට කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.ඇමති වරයා ඒ බව කියා සිටියේ ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ කැබිනට් රැස්වීමකින් අනතුරුවය.එහෙත් මහජන උපයෝගීතා…

කාලයේ තාලයට බුදු බණටත් තාලයක්
එතෙර - මෙතෙර

කාලයේ තාලයට බුදු බණටත් තාලයක්

නවීන සමාජය විවිධාංගීකරණ ලක්ෂණ වලින් යුතු ය.ඒ විවිධාංගීකරණයන් බොහෝ විට සතුට,සංතෘප්තිය, විනෝදය ආස්වාදය අරමුණු කර ගත් ඒවා බව ද පෙනෙයි. බොහෝ විට මෙම විවිධාංගීකරණයයන් ඇති කිරීම,මෙහෙයවීම හා නියාමනය කිරීම ජන මාධ්‍ය මඟින් සිදු වෙයි.ඒ තත්වය…

විදුලි අර්බුදය තවත් උග්‍ර අතට;හෙට පැය 4 කුත් විනාඩි 40 ක විදුලිය කප්පාදුවක්
කාලීන පුවත්

විදුලි අර්බුදය තවත් උග්‍ර අතට;හෙට පැය 4 කුත් විනාඩි 40 ක විදුලිය කප්පාදුවක්

දැනට පවත්නා විදුලි අර්බුදය තවත් උග්‍ර අතට පත් කරමින් හෙට (23) දිනයේ පැය 4 කුත් විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.මහජන උපයෝගීතා…

පුටින් යුක්‍රේන ආක්‍රමණයට මුල පුරයි?
කාලීන පුවත්

පුටින් යුක්‍රේන ආක්‍රමණයට මුල පුරයි?

යුක්රේනයෙන් වෙන් ව ඇති කැරලි කරුවන් වෙසෙන ප්‍රදේශ වන ඩොනෙට්ස්ක් සහ ලු‍හාන්ස් යන වෙත රුසියානු සන්නද්ධ රථ පිටත් කර හැරීමට රුසියානු ජනාධිපති වලැඩ්මීර් පුටීන් පියවර ගෙන තිබේ. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ පළමු පියවර එය…

අදත් පැය දෙකක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

අදත් පැය දෙකක විදුලි කප්පාදුවක්

අද(22) දිනයේත් කාණ්ඩ තුනක් යටතේ පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව පස්වරු 4.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ රට පුරා විදුලි කප්පාදුව සිදුවනු ඇත. මෙගා වොට් 541ක්…

දැවෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න හදිසි කැබිනට් රැස්වීමක්
කාලීන පුවත්

දැවෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න හදිසි කැබිනට් රැස්වීමක්

දැනට රට මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය මෙන්ම ඉන්ධන සහ විදුලිබල ගැටලු ආදී දැවෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. තමන් මුහුණ පාන ගැටළු අර්බුද සඳහා…

සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති  ව්‍යවස්ථාවට පටහැනියි
කාලීන පුවත්

සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති  ව්‍යවස්ථාවට පටහැනියි

සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසින් තමන් වෙත දැනුම් දී ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.ඒඅද (22) පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී…

අමාත්‍යාංශ කටයුතුවලින් ඉවත් වීම ගැන ලන්සා අද පාර්ලිමේන්තුවට කියයි
කාලීන පුවත්

අමාත්‍යාංශ කටයුතුවලින් ඉවත් වීම ගැන ලන්සා අද පාර්ලිමේන්තුවට කියයි

පාර්ලිමේන්තුව අද(22) පෙරවරු 10 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර මේ වන විට සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්ව සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට…

error: Content is protected !!