ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි රැස්වීමක්
වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ තීරණයකට එළැඹීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි රැස්වීමක් මේ වන විට එම පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ වී තිබේ. වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා…









