අනුරපුර සිදුවීම මුල් කොට රට පුරා වෛද්‍ය වර්ජනයක්
කාලීන පුවත්

අනුරපුර සිදුවීම මුල් කොට රට පුරා වෛද්‍ය වර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී රාජකාරි කටයුතු වල නිරතවන සිටි වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද(12) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල එක් දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

ආණ්ඩුව තව වසර සීයක් තියනවා
කාලීන පුවත්

ආණ්ඩුව තව වසර සීයක් තියනවා

ජාතික ජන බලවේග ආණ්ඩුව මේ ගමන ආරම්භ කළේ තව වසර සියයකින් වත් නතර කිරීමට නොවන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.ඒ ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.නියෝජ්‍ය අමාත්‍ය වරයා එහි දී මෙසේ ද කීය.“මේ…

අනුරපුර වෛද්‍යවරියක් නිල නිවස තුළදී දූෂණයට
කාලීන පුවත්

අනුරපුර වෛද්‍යවරියක් නිල නිවස තුළදී දූෂණයට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන තිස් දෙහැවිරිදි වෛද්‍යවරියක් ඊයේ(10) සිය නිල නිවාසය තුළදී දූෂණයකට ලක්ව තිබේ.ඊයේ පස්වරුවේ ඇය සේවය අවසන් කර නිල නිවාසයට ගිය අවස්ථාවේ පිහියක් පෙන්වා තර්ජනය කර මෙම අතවරය සිදු කර ඇත.සැක කරු…

සැඟවී හිඳින දේශබන්දු ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්
කාලීන පුවත්

සැඟවී හිඳින දේශබන්දු ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ ඩබ්ලිව්.15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති අතර මෙම නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම්…

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සුනඛයන් ඉවත් කිරීමට කතානායකගෙන්  උපදෙස්
කාලීන පුවත්

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සුනඛයන් ඉවත් කිරීමට කතානායකගෙන් උපදෙස්

පාර්ලිමේන්තු දිවි ගෙවන පරිශ්‍රයේ සුනඛයන් දහ දෙනකු පමණ එම පරිශ්‍රයෙන් ඉවත්කරන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇත.කථානායකවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී එහි ජීවත් වන හීලෑ…

අනවසර ඉන්දියානුවන් පහලොවක් පිටුවහල් කෙරේ
කාලීන පුවත්

අනවසර ඉන්දියානුවන් පහලොවක් පිටුවහල් කෙරේ

සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු පිටුවහල් කර තිබේ.ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ මගින් නොමිලේ ලබා දී තිබූ සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි…

අක්කර පහකට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක්
කාලීන පුවත්

අක්කර පහකට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක්

අක්කර පහකට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න් මෙට්‍රික් ටොන් 27,500ක් ඒ සඳහා යොදා ගනිමින් මිශ්‍රිත…

ආණ්ඩුව මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට අදානිට යළි අත වනයි
කාලීන පුවත්

ආණ්ඩුව මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට අදානිට යළි අත වනයි

ශ්‍රී ලංකා රජය අදානි ග්‍රීන් එනජි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභා…

ඉන්ඩිගෝ ට්‍රිචි සිට යාපනේ එයි
කාලීන පුවත්

ඉන්ඩිගෝ ට්‍රිචි සිට යාපනේ එයි

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ගුර්ගෝන් හි මූලස්ථානය පිහිටි ඉන්දියානු අඩු වියදම් ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි (ට්‍රිචි) සහ ශ්‍රී ලංකාවේ යාපනය අතර දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කරයි.එය 2025…

දේශබන්දු හැංගිලා; අල්ලන්න උදව් වෙන්න
කාලීන පුවත්

දේශබන්දු හැංගිලා; අල්ලන්න උදව් වෙන්න

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විටත් නීතිය හමුවට නොපැමිණ සැඟවී හීඳින බවත් ඔහු ගැන යම් තොරතුරක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද…

error: Content is protected !!