අවුරුදු දහයේ එකොලහ සිසුන් ගේ පාසල් පොත් වලට සමලිංගික පාඩම්
ජාත්‍යන්තර සංවිධාන වල මුදල් ආධාර මත වයස අවුරුදු දහයේ එකොලහ වයස් කාණ්ඩ වල දරුවන් ගේ පාසල් පොත් වලට සමලිංගිකත්වය සම්බන්ධ කරුණු පවා එක් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වන බවට අතිගරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග…








