මේක පොලීසියේ “හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක්”
හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්‍රවෘත්ති හා සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම මාධ්‍ය ආයතනය පිළිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRC) වෙත ලිපියක් මගින් දැනුම්…









