වාලච්චේන පුරාවිද්‍යා පුවරු ගලවා ඉවත් කළ වුන් අධිකරණයට ඉදිරිපත් කරනවා
වාලච්චේන ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.වාලච්චේන පොලිස් වසමේ සවි කර තිබූ පුරාවිද්‍යා…









