ඩුබායි රටේ සිංගප්පූරුවේ වී වගා නොකළත් ඒ මිනිස්සු බඩගින්නේ ඉන්නෙ නෑ
ඩුබායි සිංගප්පූරුව යන රටවල වී වගා නොකරන මුත් ඒ රට වල ජනතාව කුසගින්නේ නොහිඳින බවත් හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් ආහාර ද්‍රව්‍ය ආනයනය කරන බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳන් කරයි. ඒ කෘෂිකර්ම…









