වර්ජනයෙන් පීඩාවට පත් රෝගීන්ට ඔසුසල් වලින් නොමිලේ බෙහෙත්
සෞඛ්‍ය වැඩවර්ජනය හේතුවෙන් පීඩා විඳින රෝගීන්ට රජයේ රෝහල්වලින් නිකුත් කරන ඖෂධ වට්ටෝරු සදහා නොමිලේ ඖෂධ සැපයීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව ඉදිරිපත් ව තිබේ. සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් අනුව එම ක්‍රියාමාර්ගය ගත් බව සංස්ථාවේ වැඩබලන…









