‘දේශපාලන බලපෑම් වලට යට නොවී විශ්‍රාම ගන්නවා’ ඉඩම් කොමසාරිස්
දේශපාලන බලපෑම් වලට යට නොවන තමන් ඒ වෙනුවට විශ්‍රාම ගැනීම තෝරාගන්නා බව ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ මහතා ප්‍රකාශ කරයි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ආරවුලක් සාධාරණ ලෙස විසඳීම සම්බන්ධයෙන් උරණ වූ එම දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම්වලට යටත් නොවී…









