විදුලිය සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්
විදුලිය සහ සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීමේ සේවාව අත්‍යවශ්‍ය…









