තමන්ගේ ඉලක්කයන් වෙත දරුවන් මෙහෙයවීම අවදානම්
ඉතා කුඩාවට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර මහත් පරිශ්‍රමයෙන් එය දියුණු කරගත් යුවළක් වූ ලලිත් සහ මාධවී ඉහළ අධ්‍යාපනයක් ලබා තිබූ අය නොවේ. එසේම ඔවුන් දෙදෙනාටම ඉංග්‍රීසි දැනුමක් තිබුණේ ද නැත. මේ අනුව කොතෙක් වත් පොහොසත්කම්…









