ඔමික්‍රෝන් ආසාදිතයන් රට පුරා විසිරී සිටිය හැකියි
ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත කොවිඩ් රෝගීන් මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම විසිරී සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.මේ අතර තවත් සති දෙකක කාලයක් ඇතුළත මෙරට ප්‍රධාන කොරෝනා…









