කොවිඩ් වසංගතය නොතකා සිරි පා පුද බිම බැතිමතුන් ගෙන් පිරෙයි
පවත්නා කොවිඩ් වසංගත තත්වය ද නොතකා ශ්‍රීීපාදස්ථානය වෙත අති විශාල පිරිස් මේ වන විටත් ඇදෙමින් සිටිති. හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන් පැමිණෙන උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය ඊයේ(04) මගීන්ගෙන් පිරී පැවතුණි. එමෙන්ම පැමිණි රථවාහන නල්ලතන්නිය…









