“මීට පස්සෙ වත් වැරදි බස් වලට නගින්න එපා”අමාත්‍ය නාලක ගොඩහේවාට සුහද ආමන්ත්‍රණයක්
එතෙර - මෙතෙර

“මීට පස්සෙ වත් වැරදි බස් වලට නගින්න එපා”අමාත්‍ය නාලක ගොඩහේවාට සුහද ආමන්ත්‍රණයක්

ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වන මහජන නියෝජිතයන් හට ඊට පසුව තමන් වෙත එල්ල වන ජනතා ප්‍රතිචාරය හරි හැටි බලාගත හැක්කේ නැවත පැවැත්වෙන මැතිවරණයකිනි. එහෙත්, ඒ අතරතුර තමන් වෙත එල්ල වන ජනතා ප්‍රතිචාර ඉතා අහඹු ලෙස…

රන්ජන්ට හෙට නිදහස?
කාලීන පුවත්

රන්ජන්ට හෙට නිදහස?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාර ගත කොට හිඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හෙටට (04) දිනට යෙදී ඇතිජාතික නිදහස් දිනයේ දී නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ.ඒ අතර…

ස්ත්‍රී පුරුෂ බව වෙනස් කළ හැකි සැත්කම් තිබෙනවාද?
විනිවිද සායනය

ස්ත්‍රී පුරුෂ බව වෙනස් කළ හැකි සැත්කම් තිබෙනවාද?

ලිංග විපර්යාස සම්බන්ධයෙන් ඔබ බොහෝ තොරතුරු මාධ්‍ය මගින් දැක ඇතිවාට සැකයක් නෑ. ඒ වගේම බොහෝ රටවල්වල සමහර කාන්තාවන් පිරිමින්ට බවටත්, පිරිමින් කාන්තාවන් බවටත් සැත්කම් මගින් ලිංග විපර්යාසයන් සිදු කර ගන්නා බවට ද අපට අසන්නට ලැබී…

පෙබරවාරි 07 සිට මාර්තු 07තෙක් පාසල් නිවාඩුවක්
කාලීන පුවත්

පෙබරවාරි 07 සිට මාර්තු 07තෙක් පාසල් නිවාඩුවක්

මෙවර අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය හේතුවෙන් සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල් සඳහා පෙබරවාරි 07 වෙනිදා සිට මාර්තු 07 වෙනිදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය…

කාබනික පෙහොර යෙදූ වැලිමඩ අර්තාපල් වගා අස්වැන්න පණුවෝ කාලා
කාලීන පුවත්

කාබනික පෙහොර යෙදූ වැලිමඩ අර්තාපල් වගා අස්වැන්න පණුවෝ කාලා

      වැලිමඩ හා ඌව පරණගම කාබනික පොහොර යොදා සිදු කල අර්තාපල් වගා අස්වැන්නෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පණුවන් කා දමා, පරිභෝජනය ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් අර්තාපල්, කැරට්, බීට් ඇතුළු උඩරට එළවළු වගාවන්…

නිදහස් දවසේ මස් කඩ සුරා සල් වැසෙයි
කාලීන පුවත්

නිදහස් දවසේ මස් කඩ සුරා සල් වැසෙයි

පෙබරවාරි මස 4 වන දිනට යෙදෙන 74 වන නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල් සහ සියලු‍ම සුරා සැල් වසා තබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක…

රාගම වෛද්‍ය සිසුන්ට පහර දීමට පැමිණ ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ ආධාර කරුවන් පිරිසක්
කාලීන පුවත්

රාගම වෛද්‍ය සිසුන්ට පහර දීමට පැමිණ ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ ආධාර කරුවන් පිරිසක්

රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද(02 ) අලුයම සිදු වූ පහර දීමට අදාල පිටතින් පැමිණි කණ්ඩායම රාජ්‍ය අමාත්‍යවරයකුගේ ආධාර කරුවන් පිරිසක් බවත් ඔවුන් එහි පැමිණ ඇත්තේ රජයේ වාහනයකින් බවත් එම කණ්ඩායම සමඟ ද සරසවි සිසුවකු…

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක්
කාලීන පුවත්

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක්

අද(02) අළුයම දෙකට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ පහර දීම වලින් කැලණි විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨ සිසුන්  තිදෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කොට තිබේ.එම පහර දීමට පැමිණි පුද්ගලයන් අතුරින් එක් අයකු හා…

කොවිඩ් වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය පරිසරයට හා සෞඛ්‍යයට තර්ජනයක්
කාලීන පුවත්

කොවිඩ් වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය පරිසරයට හා සෞඛ්‍යයට තර්ජනයක්

කොවිඩ් වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය පරිසරයට හා සෞඛ්‍යයට තර්ජනයක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එකතු වන වන වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය ප්‍රමාණය පරිසරයට සහ මානව සෞඛ්‍යයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.භාවිතා කරන ලද වෛද්‍ය…

සිංහලයන්ටත් වඩා පැරණි “සිංහල” දඩයම් සුනඛයන්ට පොලිස් නිල සුනඛ රාජකාරි පවරමුද?
සතුන්ටත් හිමි අපේ ලෝකය

සිංහලයන්ටත් වඩා පැරණි “සිංහල” දඩයම් සුනඛයන්ට පොලිස් නිල සුනඛ රාජකාරි පවරමුද?

සිංහල දඩයම් සුනඛයා හෙවත් සිංහල දඩ බල්ලා යන්න ඔබට අතිශය නුහුරු නුපුරුදු වදනක් විය හැකි ය.එමෙන්ම ‘සිංහල’ යනු මානව විද්‍යාත්මකව විස්තර කළ හැකි එක් භාෂාවක් සහ ජන වර්ගයක් බැවින් එය කිසියම් අපහාසාත්මක යෙදුමක් වශයෙන් යමකුට…

error: Content is protected !!