ඉන්දියාවේ හෝටල් අවන්හල් හිමියන්ට අඩු මිලට LPG ගෑස්
සාමාන්‍ය ජනතාවට සහනයක් ලබා දෙමින් ඉන්දියානු තෙල් සංස්ථාව, අද( 01)සිට , වාණිජ LPG (Liquefied Petroleum Gas)ගෑස් සිලින්ඩරවල මිල අඩු කොට ඇත. මෙම තීරණය මගින් අවන්හල්, හෝටල් සහ ආහාර සපයන්නන්ට සහන සැලසෙනු ඇත.ඒ ආහාර පාන මිල…









