දොස්තර වරු අද සිට වැඩ
පසුගිය දින හතර පුරා පැවති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය වරු අද(25) සේවයට වාර්තා කොට ඇත.එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ, ඊයේ (24) පස්වරුවේ මධ්‍යම කාරක…









