වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අමාරුවේ!
කාලීන පුවත්

වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අමාරුවේ!

තම නියෝජිතයන්ගෙන් යුතු මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් හිතුමනාපෙට මාරු කරන බවට සෞඛ්‍ය ලේකම්වරයාට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතවෙන් අද(21) රටපුරා රෝහල් රැසක රෝගී සත්කාර සේවා අඩාලවී තිබේ.රට පුරා…

දුම්රිය ,බස් ගාස්තු වැඩි කරන්නේ නෑ
කාලීන පුවත්

දුම්රිය ,බස් ගාස්තු වැඩි කරන්නේ නෑ

අමතර කොටස් සහ ඉන්ධන මිල ඉහළ යාම මත සියයට පහලොවත් විස්සත් අතර ප්‍රශතයකින් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට පෞද්ගලික බස් හිමියන් කරන ඉල්ලීම රටේ පවත්නා වත්මන් වාතාවරණය යටතේ මේ මොහොතේ කෙසේවත් ඉටු කළ නොහැකි…

“රෝද තුනේ” ගමන් සඳහා ගණන් වැඩි වෙන්නේ මෙහෙමයි
කාලීන පුවත්

“රෝද තුනේ” ගමන් සඳහා ගණන් වැඩි වෙන්නේ මෙහෙමයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ විවිධ මත පළ වුව ද එහි නව මිල ගණන් පළමු කිලෝ මීටරයට රුපියල් හැටක් සහ ඊළඟ දුර ප්‍රමාණය සඳහා එක් කිලෝ මීටරයකට රුපියල් පනහක්…

සුනඛ සුරතලාගේ “රූපාලංකරණය” ගැන ඔබත් සැලකිලිමත්ද?
සතුන්ටත් හිමි අපේ ලෝකය

සුනඛ සුරතලාගේ “රූපාලංකරණය” ගැන ඔබත් සැලකිලිමත්ද?

ඔබ ආදරයෙන් ඇති දැඩි කරන සුනඛ සුරතලාට කෑම බීම දීම, නෑවීම, අසනීප වූ විට ප්‍රතිකාර ලබාදීම, එන්නත් ලබාදීම හැරුණු විට එම සුරතලාගේ නිරෝගී පැවැත්ම උදෙසා ඔබ විසින් කළ යුතු තවත් දේ තිබෙනවා. එයින් එකක් වන්නේ…

අවම බස් ගාස්තුව රුපියල් විසිපහක් සමඟ සමස්ත බස් ගාස්තු 20%ක වැඩි වීමක්?
කාලීන පුවත්

අවම බස් ගාස්තුව රුපියල් විසිපහක් සමඟ සමස්ත බස් ගාස්තු 20%ක වැඩි වීමක්?

ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කිරීම මත අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා ඉහළ දැමීමටත් සමස්ත බස් ගාස්තුව 20% ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව පෞද්ගලික බස් සංගම් සඳහන් කරයි.පෙර පැවති ඉන්ධන මිල යටතේ…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාෆියාවක් වේද?
එතෙර - මෙතෙර

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාෆියාවක් වේද?

  ඊයේ(20) රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව අද ((21) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලද බවට එම…

ඉන්ධන මිල ඉහළ දමයි
කාලීන පුවත්

ඉන්ධන මිල ඉහළ දමයි

ඊයේ(21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් – රුපියල් 177 ඔක්ටේන් 95 පෙට්‍රල් – රුපියල් 207 ඩීසල් – රුපියල් 121 සුපර් ඩීසල් – රුපියල් 159 භූමිතෙල්…

හෙට වෛද්‍ය වැඩ වර්ජනයක්
කාලීන පුවත්

හෙට වෛද්‍ය වැඩ වර්ජනයක්

ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙට (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.හෙට උදෑසන 8.00 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන මුත් හදිසි ප්‍රතිකාර,මාතෘ,ළමා,පිළිකා සහ වකුගඩු ප්‍රතිකාර සේවා අඛන්ඩව පවත්වා ගෙන බව…

ජනවාරි 1 වැනිදා සිට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි
කාලීන පුවත්

ජනවාරි 1 වැනිදා සිට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි

ලබන ජනවාරි 1 වැනිදා සිට පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයින් කොවිඩ් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින පුද්ගලයින් හේතුවෙන් මෙසේ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය…

‘ඉන්ධන මිල වහා වැඩි කළ යුතුයි’ මහ බැංකුව කියයි.
කාලීන පුවත්

‘ඉන්ධන මිල වහා වැඩි කළ යුතුයි’ මහ බැංකුව කියයි.

පෙට්‍රල් ලීටරයක් රුපියල් 35ක්, ඩීසල් ලීටරයක් රුපියල් 24කින්,සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් වශයෙන් කඩිනමින් ඉන්ධන මිල වැඩි කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව…

error: Content is protected !!