ඔමික්‍රෝන් නිසා නවසීලන්ත අගමැතිනිය විවාහ මඟුලත් අවලංගු කරයි
කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් පැතිර යාමේ තත්වය මත, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් තම විවාහ මංගල්‍ය උත්සවය අවලංගු කළ බව අද(23) නිවේදනය කළාය. ඔමික්‍රොන් ප්‍රභේදය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම මත සංචරණ සීමා කිරීම් දැඩි කර…









