සත්තු වත්තේ ෂර්මිලා දින දාහතරකට ඉල්ලා අස්වෙයි

සත්ත්වෝද්‍යානයේ සිදුව ඇති කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන තෙක් තමන් දින 14 කට සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි.එම පරීක්ෂණය ස්වාධීන සහ අපක්ෂපාතී ලෙස පැවැත්වෙනු දැකීම තම අභිලාෂය බව ද ඇය වැඩි දුරටත් කියා සිටියි.

කාලීන පුවත්