මහාචාර්ය හේරත්ට වයඹ උප කුලපති දෙන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී වරු සහ විද්වත්හු ජනපතිට”චිට්”යවලා
මහාචාර්ය එච්.එම්.ඒ. හේරත් මහතා වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයට පත් කර ලෙස ඉල්ලා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සේම වතමන් රජයට සම්බන්ධ විද්වතුන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමු කොට ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…









