ජනතාව ජනපතිට බලය දුන්නේ එක එකාට තනිව රජ වෙන්න නොවේ
කාලීන පුවත්

ජනතාව ජනපතිට බලය දුන්නේ එක එකාට තනිව රජ වෙන්න නොවේ

ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති තුමාට බලය ලබාදුන්නේ එක එකාට රජවීමට නොවන බවත් තනි තනිව රජවීමට උත්සාහ නොකර රටේ ජනතාව රජකරවීමට කටයුතු කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය අමාත්‍ය වරයා මේ…

රජයේ සේවක විශ්‍රාම ගැන්වීමේ නව ගැසට් පත්‍රය නිකුත් කෙරේ
කාලීන පුවත්

රජයේ සේවක විශ්‍රාම ගැන්වීමේ නව ගැසට් පත්‍රය නිකුත් කෙරේ

රජයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වයස අවුරුදු 65 දක්වා වැඩි කිරිමට අදාල ගැසට් පත්‍රය නිකුත් කෙරේ. ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම චක්‍රලේඛයට අනුව මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා…

කර්නාටක ප්‍රාන්තයේ කොවිඩ් නරකම අතට
කාලීන පුවත්

කර්නාටක ප්‍රාන්තයේ කොවිඩ් නරකම අතට

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කොවිඩ් පැතිරීම නරකම අවස්ථාවට පත්වෙමින් පවතින බවට විශේෂඥයින් කර්නාටක රජයට අනතුරු හඟවා තිබේ.පසුගිය දින දෙක තුළ කර්නාටක කොවිඩ් -19 රෝගීන් 40,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඉදිරි සති කිහිපය තුළ කර්නාටක ප්‍රාන්තයේ රෝගීන්…

ගැබ් ගත් පසු මුල් තුන් මාසයේ විශේෂයෙන් පරිස්සම් විය යුත්තේ ඇයි?
විනිවිද සායනය

ගැබ් ගත් පසු මුල් තුන් මාසයේ විශේෂයෙන් පරිස්සම් විය යුත්තේ ඇයි?

කාන්තාවක් සිය ජීවිතයේ දී ලබන සුන්දරම අත්දැකීම මව් පදවිය ලැබීමයි.  මේ නිසා තමන්ගේ  කුසෙහි දරුවෙකු පිළිසිඳ ගත් පසු ඒ දරුවා ආරක්ෂා කරගන්න මව දරන වෑයම  සහ ඒ වෙනුවෙන් කරනු ලබන කැපවීම සුළුපටු නෑ. ඩිම්බයක සහ…

නොරොච්චෝලේ අලුත්වැඩියාවට චීන විශේෂඥයින් දෙදෙනෙක්!
කාලීන පුවත්

නොරොච්චෝලේ අලුත්වැඩියාවට චීන විශේෂඥයින් දෙදෙනෙක්!

ඇවිත් නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා මේ වන විට චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ සිටින අතර ඔවුහු මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටිති.මෙම ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන්…

මේ විදුලි කප්පාදුවට හේතුව අපේ රටේ උපන් රාහුගේ බලපෑමක්ද?
උරුමයක අසිරිය

මේ විදුලි කප්පාදුවට හේතුව අපේ රටේ උපන් රාහුගේ බලපෑමක්ද?

වරින් වර සිදුවන විදුලි කප්පාදු කිරීම් හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශ අඳුරේ පැවතීම මේ දිනවල නිතර අත් දකින්නට සිදු වෙයි.මෙවන් විශේෂිත තත්වයන් යටතේ ඒ සම්බන්ධයෙන් ජ්‍යොතීර්වේදයට අනුව කරුණු දැක්වීමට කිසිදු ජ්‍යොතීර්වේදියකු මෙතෙක් ඉදිරිපත් ව නැත. සූර්යග්‍රහණ…

ගුරු විදුහල්පති වැටුප් වැඩිවීම පිරිවෙන් ගුරුවරුන්ටත්
කාලීන පුවත්

ගුරු විදුහල්පති වැටුප් වැඩිවීම පිරිවෙන් ගුරුවරුන්ටත්

ගුරු විදුහල්පති සේවය සදහා ක්‍රියාත්මක වැටුප් වැඩිවීම පිරිවෙන් ගුරුවරුන්ට හිමිවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඒ අනුව ගුරුවරුන් සදහා ලබාදුන් එම වැටුප ජනවාරි මසට හිමි හිඟ වැටුපද සමග පෙබරවාරි මාසයේ සිට…

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හෙළිවන ප්‍රතිපත්තිය කුමක්ද?
එතෙර - මෙතෙර

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හෙළිවන ප්‍රතිපත්තිය කුමක්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කොට යළි පාර්ලිමේන්තුව කැඳවන ලද්දේ ජනවාරි 18 දා ය. නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්…

කොරෝනා ආසාදිත සංඛ්‍යාව වේගයෙන් ඉහළට
කාලීන පුවත්

කොරෝනා ආසාදිත සංඛ්‍යාව වේගයෙන් ඉහළට

නැවත වරක් කොරෝනා ආසාදිතයින්සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර අද (19) ආසාදිතයින් 829 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.මේ අතරට විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 09 දෙනෙකු ද වන…

විදුලි කප්පාදුව අදත්
කාලීන පුවත්

විදුලි කප්පාදුව අදත්

කැලණිතිස්ස බලාගාරයේ විදුලිය ජනනය අද (19) පස්වරුවේ බිඳ වැටීම නිසා අද පස්වරුවේ 6.00 සිට රාත්‍රී 9.30 දක්වා කොටස් හතරක් යටතේ විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ අනුව අද පස්වරු 6.00 සිට රාත්‍රී 7.45…

error: Content is protected !!