විදුලි අර්බුදයට විසඳුම් සොයා අඳුරේ අත පත ගෑම
මේ ලෝකයේ කාට,කවදා,කෙලෙස,කුමකින් කුමක් වේදැයි කාටවත්ම කිව නොහැක. අද වන විට අප රටේ විදුලි අර්බුදය සම්බන්ධයෙන් ද එය ප්‍රායෝගික යථාර්ථයක් වී තිබේ. විදුලි කප්පාදුවකට යන්නේ නැතැයි විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ පුන පුනා කීවත් පුන පුනාම…









