ආණ්ඩුව තිස්ස කුට්ටි ආරච්චි ලවා මට අසභ්‍ය අපහාසයක් කළේ මම නැනෝ පොහොර වංචාව ගැන ප්‍රශ්න කළ නිසයි
‘නැනෝ පොහොර ආනයනය කිරීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් කෝටි 1100 වංචා කළා ද ?’ යනුවෙන් පාර්ලිමේන්තුවේ දී තමන් සිදු කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර ලෙස ආණ්ඩුව තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදවා තමන්…









