වෛද්‍ය පත්වීම් ස්ථාන මාරු වෘත්තීය සමිති නායක ග්‍රහණයට
කාලීන පුවත්

වෛද්‍ය පත්වීම් ස්ථාන මාරු වෘත්තීය සමිති නායක ග්‍රහණයට

නවක වෛද්‍ය පත්වීම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ අභිමතය පරිදි කරගෙන යෑමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉඩකඩ ලබා දීම හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් අපහසුතාවට පත්වූ බවත් 2021 වසර සඳහා සකස්…

හොර පොල් පැළ රට පුරාම
කාලීන පුවත්

හොර පොල් පැළ රට පුරාම

පොල් පර්යේෂණායතනයේ නම අවභාවිතා කරමින් ප්‍රමිතියෙන් තොර ව්‍යාජ පොල්පැල දිවයින පුරා විකිණීමේ ජාවාරමක් හෙලිවී ඇතැයි එම ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි. මේ නිසා පොල් පර්යේෂණායතනයේ ලියාපදිංචි ස්ථානවලින් පමණක් සහතික කර ඇති පොල්පැල ලබා…

ජ්‍යොතිෂය නමින් මාධ්‍ය කරලියේ රඟ දැක්වෙන නිරුවත් නාඩගම් පිටු දකිමු  
එතෙර - මෙතෙර

ජ්‍යොතිෂය නමින් මාධ්‍ය කරලියේ රඟ දැක්වෙන නිරුවත් නාඩගම් පිටු දකිමු  

වර්තමාන කොවිඩ් වසංගතයත් සමඟ අප රටේ පසුබෑමට ලක් ව ඇති විෂයන් අතර ජ්‍යොතිෂයට මුල් තැනක් හිමි වෙයි.ඊට හේතුව පසුගිය කාලය පුරා රූපවාහිනී ඇතුළු ජන මාධ්‍ය මඟින් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් කරන ලද අනිසි උද්දීපනයයි. නිදසුනක් ලෙස රට…

රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 තෙක් දිගු කිරීම ජනවාරි 01 වැනිදා සිට
කාලීන පුවත්

රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 තෙක් දිගු කිරීම ජනවාරි 01 වැනිදා සිට

රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දිර්ඝ කිරීම ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි. ඒ අනුව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අවශ්‍ය සංශෝධන…

දේශපාලනය උගතුන්ට පමණක් සීමා කළ යුතුද?බෞද්ධ මතය විමසා බලමු
පහන් ටැඹ

දේශපාලනය උගතුන්ට පමණක් සීමා කළ යුතුද?බෞද්ධ මතය විමසා බලමු

අප රටේ පවතින වත්මන් දේශපාලන අර්බුදයට හේතුව අපගේ දේශපාලන ක්ෂේත්‍රයට උගතුන් ගේ පැමිණීම අව ප්‍රමාණ වීම බවට සමාජය පුරා පැතිර ගත් මතයක් තිබේ. එනිසාම වත්මන් රජය බලයට පත් වීමේදී “වියත් මඟ” නම් වන උගත් වෘත්තීයවේදීන්…

ඩුබායි රටේ සිංගප්පූරුවේ වී වගා නොකළත් ඒ මිනිස්සු බඩගින්නේ ඉන්නෙ නෑ
කාලීන පුවත්

ඩුබායි රටේ සිංගප්පූරුවේ වී වගා නොකළත් ඒ මිනිස්සු බඩගින්නේ ඉන්නෙ නෑ

ඩුබායි සිංගප්පූරුව යන රටවල වී වගා නොකරන මුත් ඒ රට වල ජනතාව කුසගින්නේ නොහිඳින බවත් හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් ආහාර ද්‍රව්‍ය ආනයනය කරන බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳන් කරයි. ඒ කෘෂිකර්ම…

ඇමති මණ්ඩලය දාම් ලෑල්ලක් කිරීමෙන් ප්‍රශ්න විසඳේද?
එතෙර - මෙතෙර

ඇමති මණ්ඩලය දාම් ලෑල්ලක් කිරීමෙන් ප්‍රශ්න විසඳේද?

ඇමතිවරුන් සිය තනතුරු වලින් ඉවත් කිරීම රජ කාලය දක්වාම දිව යයි. රාජ උදහසට ලක්වන ඇමතිවරුන්ට හිස් ගැසුම් කෑමකට ලක් ව ජීවිතය පවා අහිමි කර ගන්නට සිදු වූ බව දා හත් වන සිය වසේ මෙරට එළිමහන්…

ඇමරිකාවේ අවුරුදු පහට වැඩි සෑම දරුවකුටම කොවිඩ් එන්නත්
කාලීන පුවත්

ඇමරිකාවේ අවුරුදු පහට වැඩි සෑම දරුවකුටම කොවිඩ් එන්නත්

ඇමරිකා එක්සත් ජනපද සෞඛ්‍ය අංශ කුඩා දරුවන් සඳහා ද කොවිඩ් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එලැඹ තිබෙන බව වාර්තා වේ. ඔවුන් මෙය දැනුම් දි තිබුණේ එරට කොවිඩි වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය මඟිනි. ඒ…

දරුවන්ගේ මතක ශක්තිය වඩන ආහාරපාන තිබේද ?
විනිවිද සායනය

දරුවන්ගේ මතක ශක්තිය වඩන ආහාරපාන තිබේද ?

අධ්‍යාපනය ලබන දරුවන්ට හොඳ මතක ශක්තියක් තිබීම වැදගත්. සමහර දරුවන්ට ඉගෙන ගන්නා කිසිම දෙයක් මතක නෑ කියලා දෙමාපියන් බොහෝ සෙයින් චෝදනා කරනවා. ඒ නිසාම මතක ශක්තිය වැඩි කළ හැකි ආහාර පාන පිළිබඳව දෙමාපියන්ගේ තිබෙන්නේ ලොකු…

අන්තර් පලාත් බස් වල වැඩිපුර මුදල් ගත්තොත් ටිකට් නොදුන්නොත් 1955ට කියන්න
කාලීන පුවත්

අන්තර් පලාත් බස් වල වැඩිපුර මුදල් ගත්තොත් ටිකට් නොදුන්නොත් 1955ට කියන්න

නියමිත ගාස්තු වලට අමතර ගාස්තු අය කරන සහ ගමනාරම්භය සහ ගමනාන්තය සහ බස් ගාස්තුව ආදී විස්තර ඇතුළත් අන්තර් පලාත් බස් රථ වල මාර්ග බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.…

error: Content is protected !!