ඩෙස්මන් ද සිල්වා සදහටම සමුගනියි
කාලීන පුවත්

ඩෙස්මන් ද සිල්වා සදහටම සමුගනියි

ශ්‍රී ලාංකේය ගීත කලාවට නව දිශානතියක් හඳුන්වා දුන් ජනප්‍රිය ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.ඔස්ට්‍රේලියාවේදී පදිංචි වී සිටි ඒ මහතා මිය යනවිට 77 වැනි වියේ පසුවිය.

සියළු පාසල් හෙට සිට සාමාන්‍ය පරිදි
කාලීන පුවත්

සියළු පාසල් හෙට සිට සාමාන්‍ය පරිදි

දිවයිනේ සියලු පාසල්වල පළමුවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේ්ණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට(10) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරේ.ඒ සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී ඇත මේ දක්වා සිසුන් පාසල් වලට කැඳවනු ලැබුවේ කොටස් වශයෙනි.වයස…

රත්තරන් මිල බහී
කාලීන පුවත්

රත්තරන් මිල බහී

ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ ගොස් ඇති අතර ඊට සාපෙක්ෂව මෙරට රන් මිල ද අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ ලෝක වෙළෙඳපොළේ රත්‍රන් අවුන්සයක් ඩොලර් 20 කින් පමණ පහළ බැස ඇති බවත් මෙම මිල මාස දෙකකට…

විනය පරීක්ෂණ තියලා මන්ත්‍රී කම අයින් කරන්න ආවොත් උසාවියේ දී බලා ගමු
කාලීන පුවත්

විනය පරීක්ෂණ තියලා මන්ත්‍රී කම අයින් කරන්න ආවොත් උසාවියේ දී බලා ගමු

විනය පරීක්ෂණ පවත්වා තමන් මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කළොත් ඊට මුහුණ දීමට සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්මහතා “විනය පරීක්ෂණ තියලා උසාවි ආවම වෙන්නේ මොනවද කියලා අපි උසාවියේ දී බලමු”…

අපේ කාලේ උන්ඩියල් සහ රජ කාලේ උන්ඩියා රාළ
නිතර නොඇසෙන කතා

අපේ කාලේ උන්ඩියල් සහ රජ කාලේ උන්ඩියා රාළ

“උන්ඩියල්”යන වදන මේ දිනවල අප රටේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් ව තිබේ.ඒ අපේ රට දැනට පත් ව ඇති ආර්ථිකමය බිඳ වැටීම හා සබැඳුණු ඩොලර් හිඟය පිළිබඳව කතා කිරීමේ දීය. විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්…

දිළිඳුකම ඉහ වහා යද්දී රට පුරා නව සමාජ ශාලා ජාලයක්!
එතෙර - මෙතෙර

දිළිඳුකම ඉහ වහා යද්දී රට පුරා නව සමාජ ශාලා ජාලයක්!

මේ වන විට අප රටේ නාගරික සමාජ ශාලා වලට කවදාටත් වඩා පිරිස් එක් රොක් වන බවත් එනිසාම අගනුවර සේම සෙසු නගර වලත් නව සමාජ ශාලා ජාලයක් ව්‍යාප්ත වීමේ පැහැදිලි පසුබිමක් පවතින බවත් ඒ සඳහා රුපියල්…

අදත් විදුලි කප්පාදුවක් නැහැ
කාලීන පුවත්

අදත් විදුලි කප්පාදුවක් නැහැ

ඊයේ(08) මෙන්ම අදත්(09) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල මණ්ඩලය පවසයි. ඛනිජ තෙල් නිතිගත සංස්ථාව මගින් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් ලබාදිම ඊට හේතුව වී තිබේ. කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමෙන් ඉකුත් දින…

ගෑස් අනතුරු වලට වන්දි
කාලීන පුවත්

ගෑස් අනතුරු වලට වන්දි

ගෘහස්ථ ගෑස් අනතුරුවලට ලක්වූවන් සඳහා වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. එහි පළමු පියවර වශයෙන් ගෑස් අනතුරුවලදී සිදුවු අලාභයන් පිළිබඳව තක්සේරුවක් ද සිදු කෙරේ. එමෙන්ම තව සතියක් තුළ පාරිභෝගික අවශ්‍යතා…

කාබනික ගොවි උපදෙස් වලටත් යුද හමුදාව
කාලීන පුවත්

කාබනික ගොවි උපදෙස් වලටත් යුද හමුදාව

කොවිඩ් එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බැවින් කෘෂිකාර්මික කටයුතු වල දී කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය…

වෛද්‍ය පත්වීම් ස්ථාන මාරු වෘත්තීය සමිති නායක ග්‍රහණයට
කාලීන පුවත්

වෛද්‍ය පත්වීම් ස්ථාන මාරු වෘත්තීය සමිති නායක ග්‍රහණයට

නවක වෛද්‍ය පත්වීම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ අභිමතය පරිදි කරගෙන යෑමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉඩකඩ ලබා දීම හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් අපහසුතාවට පත්වූ බවත් 2021 වසර සඳහා සකස්…

error: Content is protected !!