රාජ්‍ය සේවකයන් රටට බරක් කියවුණේ වචන පැටළිලා
රාජ්‍ය සේවකයන් රටට බරක් බවට පසුගිය දා මාධ්‍ය හමුවකදී තමන් කළ ප්‍රකාශය තමන්ට සිදු වචන පටළැවීමක් බවත් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට තමන් ද කැමති බවත් මුදල අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි. ඒ පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය…









