මුතුරාජවෙල පර්චස් හැට පන් දහස් එකසිය දෙකක් පර්චසය රුපියල් පන්සීය ගාණේ විකුණලා
කාලීන පුවත්

මුතුරාජවෙල පර්චස් හැට පන් දහස් එකසිය දෙකක් පර්චසය රුපියල් පන්සීය ගාණේ විකුණලා

මුතුරාජවෙල තෙත් බිමෙහි පර්චස් හැට පන් දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 බැගින් එක් තැනැත්තකුට අලෙවි කොට ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා ) දැඩි අවධානයට යොමුවී…

පාස්කු ප්‍රහාරය කැරකී ආ නිසා ආණ්ඩුවට පිස්සු හැදිලා
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය කැරකී ආ නිසා ආණ්ඩුවට පිස්සු හැදිලා

වත්මන් ආණ්ඩුවට පිස්සු සෑදී ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මේ වන විට නැවත කැරකී පැමිණ ඇති බැවින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.ඊයේ(19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.ජේ. ආර්. ජයවර්ධන…

පිස්සන් රජ වුණත් එකයි. රජුන් පිස්සෝ වුණත් එකයි
එතෙර - මෙතෙර

පිස්සන් රජ වුණත් එකයි. රජුන් පිස්සෝ වුණත් එකයි

“පිස්සන් රජ වුණත් එකයි. රජුන් පිස්සෝ වුණත් එකයි. කාගේ ගෑණු කොහේ ගියත් අපේ නමට ලැබෙයි ළමයි.” මේ 1980 දශකයේ වේදිකා නාට්‍යයක දෙබස් කණ්ඩයකි. රටේ වත්මන් තත්ත්වය එදා එම නාට්‍ය රචකයා දිවැසින් දුටුවාද යන සැකය අද…

චීන පොහොරට ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම වළකන වාරණ නියෝගය දීර්ඝ කෙරේ
කාලීන පුවත්

චීන පොහොරට ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම වළකන වාරණ නියෝගය දීර්ඝ කෙරේ

චින්දාවෝ සීවින් බයෝටෙක් චීන සමාගමේ කාබනික පොහොර තොගයට අදාළ ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුවට පනවා තිබූ වාරණ නියෝගය ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ අද (19)නියෝග කළේ ය.ඒ ලංකා…

අනුරපුර කොවිඩ් සමඟ ගුප්ත විශ්වාසයකුත් පැතිර යයි
කාලීන පුවත්

අනුරපුර කොවිඩ් සමඟ ගුප්ත විශ්වාසයකුත් පැතිර යයි

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පසුගිය සති දෙකක කාලය තුළ පමණක් කොවිඩ් රෝගීන් 2,000 ඉක්මවා වාර්තා වු බව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා වෛද්‍ය ආර්.එම්.රත්නායක මහතා පවසයි.ඒ අතර වැඩි වශයෙන් වාර්තා වන්නේ ප්‍රාථමික අංශ සිසුන් සහ ගුරුවරුන් බව…

පසුගිය රජයේ වරදින් අපේ රටට ඉන්ධන ගේන්න වත් මුදල් නැති වෙයි
කාලීන පුවත්

පසුගිය රජයේ වරදින් අපේ රටට ඉන්ධන ගේන්න වත් මුදල් නැති වෙයි

පසුගිය රජය සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත සිඳීයාම මත මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිගයක් ඇති වී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.මෙම තත්වය යටතේ ඉදිරියේදි…

අපේ දේව මණ්ඩලය හා කැබිනට් මණ්ඩලය
එතෙර - මෙතෙර

අපේ දේව මණ්ඩලය හා කැබිනට් මණ්ඩලය

කැබිනට් මණ්ඩලය යන නම මේ දිනවල නිතර කතා බහට ලක් වන්නකි.කිසියම් රටක ප්‍රධාන ඇමති වරුන් එක්ව රාජ්‍ය පාලනය සම්බන්ධ අභ්‍යන්තරිකව තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය ප්‍රජාතන්ත්‍රීය දේශපාලනයේ වැදගත් තැනක් ගනියි.මුත් වත්මන් කැබිනට් මණ්ඩලයේ ගනු…

මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගේන්න අනුමැතියක් ලැබී නෑ
කාලීන පුවත්

මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගේන්න අනුමැතියක් ලැබී නෑ

කොරෝනා ආසාදිතයන් සඳහා භාවිතා කිරීම පිණිස බ්‍රිතාන්‍යය නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට ඖෂධ නියාමන අධිකාරිය හෝ කොරෝනා සම්බන්ධයෙන් ඇති තාක්ෂණික කමිටුව මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය…

රසායනික පොහොර තහනමින් විදේශ විනිමය අර්බුදය කබලෙන් ලිපට
කාලීන පුවත්

රසායනික පොහොර තහනමින් විදේශ විනිමය අර්බුදය කබලෙන් ලිපට

මේ වනවිට රසායනික පොහොර තහනමේ ප්‍රති විපාකයක් ලෙස දේශීය වෙළඳපොලේ පවා බරපතල කෘෂි නිෂ්පාදන හිඟයක් නිර්මාණය වී තිබීම රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය තව දුරටත් තීව්‍රවීමට හේතු වන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.…

සම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවම් තීන්දුවක් ප්‍රකාශ කෙරේ
කාලීන පුවත්

සම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවම් තීන්දුවක් ප්‍රකාශ කෙරේ

මහාධිකරණයක දී විත්ති කරුවකුට මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන අධිකරණ ශාලාවේ විදුලි පහන් නිවා දැමීම, විනිසුරු වරයා විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමීම වැනි ක්‍රියා තමන් අද දිනයේ…

error: Content is protected !!