“එක රටක් එක නීතියක්” නම් සමහර වැරදි කාරයන්ට විතරක් සමාව ලැබෙන්නෙ කොහොමද?
කාලීන පුවත්

“එක රටක් එක නීතියක්” නම් සමහර වැරදි කාරයන්ට විතරක් සමාව ලැබෙන්නෙ කොහොමද?

එක රටක් එක නීතියක් නම් අධිකරණයට ගියාම අධිකරණය ඉදිරියේ හැමෝම එක සමාන වෙන්න ඕන. අධිකරණයෙන් වැරදිකරුවන් වන සමහරෙකුට විතරක් සමාව ලැබෙනවා සමහර සමහරෙකුට ලැබෙන්නේ නෑ. එතකොට එක රටක් එක නීතියක් නෑනේ. එනිසා එතනින් තමයි පූර්වාදර්ශය…

ජීවිත දේපල වලට හානි වුණත් “හෙණ ගැහීමත්” ලෝකයට සෙතක් බව දන්නවාද?
එතෙර - මෙතෙර

ජීවිත දේපල වලට හානි වුණත් “හෙණ ගැහීමත්” ලෝකයට සෙතක් බව දන්නවාද?

මෙය දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම අකුණු ආපදා වාර්තා වන සමයකි.මිනිසුන්ට අත් විය හැකි බිහිසුණුම විපතක් සේ සැලකෙන “හෙණ ගැහීම” නම් වන අකුණු ක්‍රියාවලිය එක් අතකින් අපේ මිතුරෙකු ද වන බව පිළිගැනීමට බොහෝ දෙනෙක් අපොහොසත් වෙති.නමුදු. පාරිසරික…

වෛද්‍ය පරීක්ෂණ ගැන ඔබේ ගැටලු වලට විසඳුම්
විනිවිද සායනය

වෛද්‍ය පරීක්ෂණ ගැන ඔබේ ගැටලු වලට විසඳුම්

වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන්  රෝගීන් තුළ තිබෙන පොදු ගැටලු කිහිපයක් ගැන විමසා බලමු. * ග්ලූකොමීටරවලින් රුධිරයේ සීනි සංයුතිය විමසා බැලීමේදී ලැබෙන ප්‍රතිඵල  ඇතැම් විට නිවැරදි නොවන්නේ ඇයි? ග්ලූකොමීටරය මගින් කෙරෙන්නේ  රුධිරයේ සංයුතිය විමසා බැලීමයි. මෙහිදී  රුධිරය…

රිය අනතුරු සඳහාත් බදු ගෙවන්නට යෝජනා වූ අය වැයෙන් අනතුරුව
එතෙර - මෙතෙර

රිය අනතුරු සඳහාත් බදු ගෙවන්නට යෝජනා වූ අය වැයෙන් අනතුරුව

මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ මංගල අය වැය ලේඛනය පසුගිය සිකුරාදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙය වත්මන් රජයේ දෙවෙනි අය වැය ලේඛනයයි. අය වැය ලේඛනයක් එන විට ඉතිහාසය පුරාම ජනතාව දෑස් දල්වා සිටින්නේ තමන්ට ලැබෙන්නේ…

ලොව පුරා කොවිඩ් මරණ ඉහළට
කාලීන පුවත්

ලොව පුරා කොවිඩ් මරණ ඉහළට

ලොව පුරා රටවලින් දෛනික වාර්තා වන කො9විඩ් මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබේ.ලොව පුරා රටවල් 222 කින් ඊයේ(13) දිනයේදී කොවිඩ් මරණ 5,998 ක් වාර්තා වී ඇත. වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව…

මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ කුලපති පදවිය ගැන විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ආචාර්ය සංගමය කලකිරෙයි
කාලීන පුවත්

මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ කුලපති පදවිය ගැන විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ආචාර්ය සංගමය කලකිරෙයි

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත් කිරීම තම සංගමයේ මහත් කලකිරීමට හේතු වී ඇති බව පවසමින් කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ආචාර්ය සංගමය(VCSTA )නිවේදනයක් නිකුත් කොට ඇත.කොළඹ විශ්ව විද්‍යාලයීය කීර්ති නාමය සහ…

රජය යුගදනවි ගිවිසුම සැඟවීම ගැන හවුල්කාර පක්ෂවල විරෝධය
කාලීන පුවත්

රජය යුගදනවි ගිවිසුම සැඟවීම ගැන හවුල්කාර පක්ෂවල විරෝධය

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට පැවරීමට අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැයි ඉල්ලා හවුල්කාර පක්ෂවල නායකයන් මුදල් අමාත්‍යංශයට කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමත් පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා තොරතුරු දැනගැනීමේ…

සම සමාජය ආණ්ඩුවෙන් ඉවත් වන ළකුණු
කාලීන පුවත්

සම සමාජය ආණ්ඩුවෙන් ඉවත් වන ළකුණු

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන…

“හිපෝ ස්ප්‍රිට්”අපේ මුහුදු සීමාවේ නැංගුරම් ලාගෙන!
කාලීන පුවත්

“හිපෝ ස්ප්‍රිට්”අපේ මුහුදු සීමාවේ නැංගුරම් ලාගෙන!

අහිතකර බැක්ටීරියා අඩංගු වී ඇති බවට තහවුරු වූ පොහොර රැගත් “හිපෝ ස්ප්‍රිට්” නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති අතර නෞකාව අයත් සමාගම විසින් නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා…

අදත් තැනින් තැන වැසි
කාලීන පුවත්

අදත් තැනින් තැන වැසි

අද (13) සබරගමුව,වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වල ස්ථාන කිහිපයක විටින් විට වැසි ඇතිවන බවත් බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

error: Content is protected !!