අස්ගිරි අනු නාහිමි ආදාහන පූජෝත්සවය අද

අප­වත් වී වදාළ මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ආණ­ම­ඩුවේ ශ්‍රී ධම්ද­ස්ස්‍යා­භි­ධාන අනු­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ දේහය පිළි­බඳ ආදා­හන පූජෝ­ත්ස­වය පූර්ණ රාජ්‍ය අනු­ග්‍ර­හය ඇතිව අද (24) පස්වරු 2.30ට මහ­නු­වර අස්ගි­රිය පොලිස් ක්‍රීඩාං­ග­ණ­යේදී…

වන අලි ඝාතන ගැන පොලිස්පතිට පැමිණිලි
කාලීන පුවත්

වන අලි ඝාතන ගැන පොලිස්පතිට පැමිණිලි

මේ දිනවල දිගින් දිගට ම සිදුවන වන අලි-ඇතුන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් මහජන අවධානය වේගයෙන් තීව්‍ර වන අතරේ සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ සහ ගල්ගමුව ප්‍රදේශවල මිය ගොස් ඇති වන අලි සිව් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා පරිසර අමාත්‍යංශයේ…

වන අලි ඝාතනත් ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් ?
කාලීන පුවත්

වන අලි ඝාතනත් ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් ?

මේ දිනවල දිගින් දිගට ම සිදුවන වන අලි-ඇතුන් ඝාතනය කිරීම් තවමත් පැහැදිලිවම කරුණු ඉදිරිපත් කළ නොහැකි රජයට එරෙහි කුමන්ත්‍රණයක් ද යන්න සැකයක් මතු වන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.මේ සම්බන්ධයෙන් තමන්ට ද…

පාසල් කාලය පැය භාගයකින් දිගු කිරීමේ සැලැස්මක්
කාලීන පුවත්

පාසල් කාලය පැය භාගයකින් දිගු කිරීමේ සැලැස්මක්

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිසුන් සඳහා වන ක්‍රියාකාරකම් වැඩි වී ඇති බැවින් පාසල් කාලය තවත් විනාඩි 30 කින් පමණ දීර්ඝ කිරීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පවසයි.මුල් අවස්ථාවේ පාසල් පැවැත්වීමේ…

රට යළිත් 88,89 ජවිපෙ භීෂණ සමයට ඇවිත්
කාලීන පුවත්

රට යළිත් 88,89 ජවිපෙ භීෂණ සමයට ඇවිත්

වත්මන් ආණ්ඩුව සමස්ත ජාතියේම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන බවත් 88, 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය කාලයේ මෙන් දවසින් දවස වෙඩි තැබීම් ගණන හා මිය යන පුද්ගලයන් ගණන ප්‍රවෘත්තිවල යාවත් කාලීන කරමින් පෙන්වන තැනට…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද( 22) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

නුවර එළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු තහනමක්
කාලීන පුවත්

නුවර එළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු තහනමක්

මේ දිනවල පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාළගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මත සති අන්තයේ නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදිම තාවකාලිකව තහනම් කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑළිය මහ නගරසභාවේ උපදෙස්…

මුහුදු ප්‍රදේශ කිහිපයක තද සුළං
කාලීන පුවත්

මුහුදු ප්‍රදේශ කිහිපයක තද සුළං

ඉදිරි පැය 24 තුළ හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 පමණ දක්වා ඉහළ යා…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සූදානමක්
කාලීන පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සූදානමක්

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජාතික ජනබලවේග රජය සූදානම් බව වාර්තා වේ. ඒ අනුව එම යෝජනාව ළඟදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට…

‘නිදි කුමාරයා’ නින්දෙන්ම සදහටම සමු ගනී
කාලීන පුවත්

‘නිදි කුමාරයා’ නින්දෙන්ම සදහටම සමු ගනී

2005 වර්ෂයේදී ලන්ඩනයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පසු වසර විස්සකට අසන්න කාලයක් තිස්සේ කෝමා තත්ත්වයේ සිටි කුමාරයා වන අල්වලීඩ් බින් කලීඩ් බින් තලාල් මිය ගොස් මිය ගොස් තිබේ. මිය යන විට ඔහුට වයස අවුරුදු…

error: Content is protected !!