“මිනිස් මී මැස්සෙක්” අත් අඩංගුවට
සීනි පාන් පිටි හා රසායනික ද්‍රව්‍ය සුසංයෝගයකින් මහා පරිමානයෙන් කෘත්‍රිමව මී පැණි නිෂ්පාදනය කළ බව පැවසෙන පුද්ගලයකු පුල්මුඩේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ සැකකරු සන්තකයේ තිබී කෘත්‍රිමව සකස්කළ මී පැණි ලීටර් 30 ප්‍රමාණයේ කෑන් 25ක්,…








