සිඩ්නි නුවර තුවක්කු කරු මෙල්ල කර ගත්  පලතුරු කඩ ­හි­මියා වෙනු­වෙන් ඩොලර් මිලියනයක්
කාලීන පුවත්

සිඩ්නි නුවර තුවක්කු කරු මෙල්ල කර ගත් පලතුරු කඩ ­හි­මියා වෙනු­වෙන් ඩොලර් මිලියනයක්

පසුගිය 14 වන ඉරිදා ඕස්ටේලියාවේ සිඩ්නි නුවර බොන්ඩායි මුහුදු වෙරළේ සිදුවූ ත්‍රස්ත ප්‍රහා­රය අත­ර­තුර තුව­ක්කු­ක­රු­වකු සමඟ පොර බදා ඔහු මෙල්ල කර තුව­ක්කුව උදු­රා­ගත් 43 හැවි­රිදි අහ­මඩ් අල් අහ­මඩ් නමැති පලතුරු කඩ­හි­මියා වෙනු­වෙන් මේ වන විට…

ජනපති තම හිතවතුන්  විගණකාධිපතිවරුන් ලෙස පත් කර රජයේ වංචා වසන් කරන්න හදනවා
කාලීන පුවත්

ජනපති තම හිතවතුන් විගණකාධිපතිවරුන් ලෙස පත් කර රජයේ වංචා වසන් කරන්න හදනවා

තමන්ට හිතවත් පුද්ගලයන් විගණකාධිපතිවරුන් ලෙස පත් කර රජයේ වංචා වසා ගනිමින් රටේ ජනතාවට දුන් පොරොන්දු කඩකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උත්සහ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර…

රන්වල ගේ වෛද්‍ය වාර්තාව තාම නෑ; ඒත් වාහනයේ බ්‍රේක් නම් අවුල්
කාලීන පුවත්

රන්වල ගේ වෛද්‍ය වාර්තාව තාම නෑ; ඒත් වාහනයේ බ්‍රේක් නම් අවුල්

පසුගිය දා සපුගස්කන්ද ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණ දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තාව මේ වන තෙක් ලැබී නොමැති බව අතර අනතුරට සම්බන්ධ මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ යාන්ත්‍රික පරීක්ෂණ වාර්තාව පමණක් මේ වන…

මහ මඟ අසරණ වීමෙන් පෙන්සිල්වේනියාව කැළඹූ ටැන්ගී
කාලීන පුවත්

මහ මඟ අසරණ වීමෙන් පෙන්සිල්වේනියාව කැළඹූ ටැන්ගී

කිසිවකු විසින් මුද්‍රා තබන ලද පෙට්ටියක දමා පෙනිසිල්වේනියාවේ සතුන්ට කෙරෙහි කෲරත්වය වැළැක්වීමේ සංගමය ( SPCA ) විසින් පවත්වාගෙන යන හන්ටින් පාක් සුනඛ රක්ෂාවරණ ස්ථානයට පිටතින් දමා ගිය සුනඛයෙකු පිළිබඳව එරට මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා…

දැන් රියැදුරන් ගේ බීමත් කම පරීක්ෂාවට පැය විසි හතරක් දෙනවාද?
කාලීන පුවත්

දැන් රියැදුරන් ගේ බීමත් කම පරීක්ෂාවට පැය විසි හතරක් දෙනවාද?

හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ රිය අනතුරට ලක් වූ අවස්ථාවේ මත්පැන් බීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය දවසක් පමණ ප්‍රමාද වීම අනුව ඉදිරියේදී බීමතින් රිය පදවන රියදුරන්ට බැලුම පිම්බීම සඳහා පැය විසිහතරක කාලයක් ලබාදීමට සිදුවුණු ඇතැයි…

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් ප්‍රධානියකු මරුට
කාලීන පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් ප්‍රධානියකු මරුට

ගාසා තීර‍යේ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ බර අවි ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ ආයුධ නිෂ්පාදන මූලස්ථානයේ ප්‍රධානියා වූ රාද් සාද් නැමැත්තා මියගොස් තිබේ. 2023 වසරේ ඔක්තෝබර් හත්වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට මෙන්ම දැනට පවතින…

චන්ද්‍රිකා ආපදාවට දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ලැබුණ මුදල්
කාලීන පුවත්

චන්ද්‍රිකා ආපදාවට දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ලැබුණ මුදල්

ආපදාවෙන් විපතට පත් ජනතාව නැවත නඟා සිටුවීම සඳහා රජය ආරම්භ කර ඇති අරමුදලට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිදුකර ඇති මූල්‍ය පරිත්‍යාගය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ලැබුණ මුදල් වලින් සිදු කරන ලද්දක් බව හිටපු…

රාජ්‍ය සේවකයින්ට රුපියල් 4,000 කට නොවැඩි උත්සව අත්තිකාරමක්
කාලීන පුවත්

රාජ්‍ය සේවකයින්ට රුපියල් 4,000 කට නොවැඩි උත්සව අත්තිකාරමක්

එළඹෙන උත්සව සමය මූලික කරගනිමින් රාජ්‍ය සේවකයින් වෙත ලබා දෙනු ලබන රුපියල් 4,000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදල ගෙවීමට අදාළ නිල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතාගේ අත්සනින්…

අශෝක රන්වල අත්අඩංගුවට
කාලීන පුවත්

අශෝක රන්වල අත්අඩංගුවට

ඊයේ(11)රාත්‍රී සපුගස්කන්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අන්තරායකාරී ලෙස ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික…

අශෝක රන්වල රෝහල් ගතව සිටි නිසා ඊයේ ඔහු ගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වුණා
කාලීන පුවත්

අශෝක රන්වල රෝහල් ගතව සිටි නිසා ඊයේ ඔහු ගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වුණා

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය ඊයේ (11) රාත්‍රී සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර කෙසේ…

error: Content is protected !!