යකා පාලම වෙනුවට පේරාදෙණියට නව දුම්රිය පාලමක්
පසුගිය දිනවල ඇති වූ ස්වාභාවික ආපදා වලින් හානියට පත් මහවැලි ගඟ හරහා වැටී ගත් පේරාදෙණිය දුම්රිය පාලම (යකා පාලම) වෙනුවට නව පාලමක් ඉදිකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ( 06) පැවසීය.මහවැලි…









