ජනතාවට සැමන්,පරිප්පු කවා ඉන්ධන මිල පහළ වැටීමේ වාසිය ඉන්දියන් සමාගමට පිදීමෙන් පසු:
එතෙර - මෙතෙර

ජනතාවට සැමන්,පරිප්පු කවා ඉන්ධන මිල පහළ වැටීමේ වාසිය ඉන්දියන් සමාගමට පිදීමෙන් පසු:

මෙරට පිහිටි ඉන්දියානු තෙල් සමාගම නැතිනම් IOC ආයතනය ඉකුත් දා ඩීසල් හා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූවේය. ඒ ලෝක වෙළෙද පොලේ ඉන්ධන මිල ඉහළ යාම කරනකොට බව කියමිනි. තෙල් සංස්ථාව ද ඉන්ධන…

යුගදනවි  පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයකින් ප්‍රසිද්ධ රැස්වීමක්
කාලීන පුවත්

යුගදනවි පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයකින් ප්‍රසිද්ධ රැස්වීමක්

විධිමත් කැබිනට් අනුමැතියකින් පවා තොරව අත්තනෝමතික ලෙස කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව “මහජන සභාව” නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත…

ගුරු වැටුප් කපන බව කී රාජා කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරෙන් නෙරපයි
කාලීන පුවත්

ගුරු වැටුප් කපන බව කී රාජා කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරෙන් නෙරපයි

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ දේශපාලන න්‍යායයන් සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ ප්‍රකාශයක් කොට ඇති බැවින් එහි සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කරයි.කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට අද(24)…

දරුවන් අසනීප නම් පාසල් එවන්න එපා!
කාලීන පුවත්

දරුවන් අසනීප නම් පාසල් එවන්න එපා!

දරුවන් තුළ යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හෝ දරුවන් කිසියම් අසනීප තත්ත්වයකින් පසුවන්නේ නම් හෙට(24) සිට පාසලට එවීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගුරු දෙගුරුන් නිරන්තර අවධානයෙන් පසුවිය…

කොවිඩ් ඩෙල්ටා + අවදානමක්
කාලීන පුවත්

කොවිඩ් ඩෙල්ටා + අවදානමක්

ඩෙල්ටා කොවිඩ් ප‍්‍රභේදයේ අනුප‍්‍රභේද ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදය මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.ඩෙල්ටා ප්ලස් පමණක් නොව විදේශ රටවල තිබෙන ඕනෑම කොවිඩ් ප‍්‍රභේදයක් මෙරටට පැමිණීමට…

වැඩිහිටි පිරිමින් වෙතින් කුඩා දරුවන් ලිංගික අපචාරවලට ලක් වන්නේ ඇයි?
විනිවිද සායනය

වැඩිහිටි පිරිමින් වෙතින් කුඩා දරුවන් ලිංගික අපචාරවලට ලක් වන්නේ ඇයි?

වැඩිහිටි පිරිමින් වෙතින්කුඩා දරුවන් ලිංගික අපචාරවලට ලක් වීම වැළැක්වීම සඳහා කොතෙක් නීති රීති තිබුණත් මෙවැනි දේවල් මුළුමනින්ම සමාජය තුළින් තුරන් වී ගොස් නෑ. තරුණයන් වෙතින් මෙන්ම වියපත් වැඩිහිටි පිරිමින් තුළින්ද මෙවැනි ක්‍රියාවන් සිදුවීම නොයෙක් විට…

කාබනික වගා දවල් සිහිනයෙන් ජනපති පිබිදවිය නොහැකිද?
එතෙර - මෙතෙර

කාබනික වගා දවල් සිහිනයෙන් ජනපති පිබිදවිය නොහැකිද?

තමන් ජනාධිපතිවරයා ලෙස පත් කරගන්නා ලද්දේ සහල් හා පරිප්පු මිල බැලීමට නම් තමන් ගෙන් වැඩක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසුවේ කාබනික පොහොර මඟින් ගොවිතැන් කරන වගාවක් නිරීක්‍ෂණය සදහා කුලියාපිටිය…

මම ගොවීන්ට ප්‍රමුඛත්වය දුන්නා
කාලීන පුවත්

මම ගොවීන්ට ප්‍රමුඛත්වය දුන්නා

“මම ගොවීන්ට ප්‍රමුඛත්වය දුන්නා. ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගත යුතුයි. මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න නොවී අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.ඒ උඩුබද්දාව, බුන්නැහැපොළ…

ආන්දෝලනාත්මක චීන පොහොර නැව වරායට ගැනීම හාබර් මාස්ටර් ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

ආන්දෝලනාත්මක චීන පොහොර නැව වරායට ගැනීම හාබර් මාස්ටර් ප්‍රතික්ෂේප කරයි

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි ශ්‍රී ලංකාවේ දී කරන ලද පරීක්ෂණ මඟින් තහවුරු වීමෙන් පසු ප්‍රතික්ෂේප කරන ලද පොහොර රැගත් චීන සමාගමේ පොහොර නෞකාවක් ඊයේ රාත්‍රියේ දී කොළඹ වරායට ආසන්නයට පැමිණ ඇති මුත් හාබර් මාස්ටර්වරයා මෙම…

පොහොර ජංජාලය අතරින් අපේ රටේ කෘෂිකර්මයට සහන් එළියක්?
එතෙර - මෙතෙර

පොහොර ජංජාලය අතරින් අපේ රටේ කෘෂිකර්මයට සහන් එළියක්?

මේ කාබනික – රසායනික පොහොර අර්බුදය මැද සිදු වූ විශේෂිතම සිදුවීම වන්නේ රටේ බොහෝ දෙනෙක් මේ පිළිබඳ අදහස් දක්වන්නට පටන් ගැනීමය. මෙතෙක් කල් නිහඬව සිටි කෘෂිකර්මය පිළිබඳ විද්වතුන් පමණක් නොව මේ ක්ෂේත්‍රයට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති…

error: Content is protected !!