Skip to main content

vinivida.lk

ඊයේ කොවිඩ් ආසාදිතයන් 927ක් ;900 පසු කළේ මාස හතරකට පසුවයි
කාලීන පුවත්

ඊයේ කොවිඩ් ආසාදිතයන් 927ක් ;900 පසු කළේ මාස හතරකට පසුවයි

ඊයේ(26) කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මාස හතරකට පමණ පසුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 900යේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.මේ අතර පුද්ගලයින් 30,253 දෙනෙකු ඊයේ ෆයිසර්…

මහින්ද අමරවීර දෙන්නට යන බයිසිකලයට නඟින්නට පෙර;
හරිත දනව්ව

මහින්ද අමරවීර දෙන්නට යන බයිසිකලයට නඟින්නට පෙර;

දැනට ගෝලීය වශයෙන් බල පා ඇති ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස හා වායු දූෂණය,ශබ්ද දූෂණය අවම කරගැනීම සහ බෝ නොවන රෝග පාලනය ඇතුළු තවත් කරුණු ගණනාවක් මුල් කොටශ්‍රී ලංකාව තුළ පා පැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට…

විදුලි කප්පාදුවකට අවසර දෙනවාද? නැද්ද? තීරණය අද
කාලීන පුවත්

විදුලි කප්පාදුවකට අවසර දෙනවාද? නැද්ද? තීරණය අද

විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද(27)තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.එම කොමිසම අද දහවල් රැස් වී දැනට රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක්…

විදුලිබල මණ්ඩලය ජනතාවට බොන්න තියන වතුරිනුත් ජල විදුලිය නිපදවලාද?
එතෙර - මෙතෙර

විදුලිබල මණ්ඩලය ජනතාවට බොන්න තියන වතුරිනුත් ජල විදුලිය නිපදවලාද?

විදුලි අර්බුදය මේ වන විට ආණ්ඩුව විසින් ජලයේ යට ඔබාගෙන සිටින බෝලයකට සමාන ය. එය අත හැරි සැනින් ජලයෙන් ඉහළට ඉලිප්පී පෙනෙන්නට සුදානමින් තිබේ. මේ අර්බුද සියල්ල හමුවේ විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ප්‍රදිනාන්දු ද පෙබරවාරි…

වී කිලෝවකට රුපියල් 120ක් ඕනෑ
කාලීන පුවත්

වී කිලෝවකට රුපියල් 120ක් ඕනෑ

ආණ්ඩුවේ වැඩ පිළිවෙල මත කාබනික පොහොර භාවිතය නිසා සියයට 40ක් 50ක ප්‍රමාණයකින් වී අස්වැන්න අඩු වී ඇති බැවින් වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති…

පෞද්ගලික අංශයට ‘පන් දාහ’ දීමේ සාකච්ඡා ප්‍රතිඵල කැබිනට්ටුවට
කාලීන පුවත්

පෞද්ගලික අංශයට ‘පන් දාහ’ දීමේ සාකච්ඡා ප්‍රතිඵල කැබිනට්ටුවට

පෞද්ගලික අංශයට ‘පන් දාහ’ දීමේ සාකච්ඡා ප්‍රතිඵල කැබිනට්ටුවට රාජ්‍ය සේවකයන්ට රජය ලබා දුන් රුපියල් පන්දහසේ දීමනාව පෞද්ගලික අංශයට ලබාදීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල ප්‍රගතිය කැබිනට් මණ්ඩලය යොමු කර ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.…

නීලා හෙට මව් බිමට අන්තිම ගමන එයි
කාලීන පුවත්

නීලා හෙට මව් බිමට අන්තිම ගමන එයි

නීලා හෙට මව් බිමට අන්තිම ගමන එයි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදිනී මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට(27) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත…

විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ඒ මහතා විදුලි බල මණ්ඩල සභාපති පදවියට පත් වූයේ පසුගිය වසරේ…

GMOA අර්බුදකාරී ලෙස වෛද්‍ය වරු 11 කගේ සාමාජිකත්වය අත්හිටුවයි
කාලීන පුවත්

GMOA අර්බුදකාරී ලෙස වෛද්‍ය වරු 11 කගේ සාමාජිකත්වය අත්හිටුවයි

වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය චමල් සංජීව, වෛද්‍ය දිලංක තිලකරත්න, වෛද්‍ය තරින්ද වීරසිංහ ඇතුළු වෛද්‍යවරුන් 11 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA) සාමාජිකත්වයෙන් ඉවත් කොට ඇත. දැනට අධිකරණය මඟින් බලය…

බලාගාර වලට ඩීසල් දැවි තෙල් ඇත්තේ අදට විතරයි
කාලීන පුවත්

බලාගාර වලට ඩීසල් දැවි තෙල් ඇත්තේ අදට විතරයි

විදුලි බලාගාර තුළ විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද(26) දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩල අතිරේක සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කරයි. විදුලිය උත්පාදනය සඳහා කැලණිතිස්ස බලාගාර…

error: Content is protected !!