අවම බස් ගාස්තුව රුපියල් විසිපහක් සමඟ සමස්ත බස් ගාස්තු 20%ක වැඩි වීමක්?
ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කිරීම මත අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා ඉහළ දැමීමටත් සමස්ත බස් ගාස්තුව 20% ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව පෞද්ගලික බස් සංගම් සඳහන් කරයි.පෙර පැවති ඉන්ධන මිල යටතේ…









